අපි ගැන

එඩ්සන් සමඟ ඉගෙනීම එතරම් පලදායී වන්නේ ඇයි?

එඩ්සන් හි, සිසුන්ගේ කුසලතා වර්ධනය වෘත්තීය ගුරුවරුන් සමඟ ඔන්ලයින් පන්ති කාමරයක සිදුකරනු ලැබේ. සිසුන්ගේ අවධානය රඳවාගනිමින් වඩාත් පලදායී ලෙස ද විනෝදජනක නමුත් කාර්යක්ෂම ආකාරයකින් පන්ති සංවිධානය කර ඇත. ප්‍රධාන ඉගැන්වීමේ මෙවලම ඔන්ලයින් පන්ති කාමරයක් වන අතර සියළු පාඩම් සිත් ඇදගන්නා සුළු අකාරයෙන් නිමවා ඇත.

edsen online

මුල සිට සරලව

අපගේ සියළුම පාඨමාලාවන් සරලව ආරම්භ කර ක්‍රමයෙන් වැඩි දියුණු කරනු ලැබේ. ඒ සමඟම අපගේ ඉගෙනුම් ක්‍රමද අඛණ්ඩව සංශෝධනය කර වැඩි දියුණු කෙරේ.

සියළු දේ එකම තැනකින්

අප පන්ති සංවිධානය කිරීම සඳහා අපගේ වෙබ් අඩවිය භාවිතා කරන අතර ඔබට අතිරේක වැඩසටහන් ස්ථාපනය කිරීමට හෝ පෙළපොත් මිලදී ගැනීමට අවශ්‍ය නොවේ. අවශ්‍ය සියලු ද්‍රව්‍ය අපි ඔබට ලබා දෙන්නෙමු!

edsen online
edsen online

අන්තර් ක්‍රියාකාරී ඔන්ලයින් පන්ති

අප සිසුන්ගේ ස්වයං අධ්‍යයනය ගැන සැලකිලිමත් වන අතර එය විනෝදයක් බවට පත් කරමු. පැවරුම්, ක්‍රියාකාරකම් සහ ප්‍රශ්න පත්‍ර අපි ඔබට ලබා දෙන්නෙමු.

ඔන්ලයින් පුස්තකාලය

සම්පුර්ණ කරන ලද සියලුම පන්තිවල පාඩම් වීඩියෝ සහ වැඩසටහන් ඔබගේ ගිණුමේ ගබඩා කර ඇත. ඔබට සෑම විටම ඒවා පරීක්ෂා කළ හැකි වන අතර දරුවාගේ ප්‍රගතිය ද එය තුළින් නිරීක්ෂණය කළ හැකිය.
edsen online

නිති අසන පැණ

In EDSEN classrooms, kids see themselves and the teacher. The size of a mobile phone screen is not enough for kids to clearly watch their teachers articulate sounds, their mimics or write the necessary words on the board. We care about the learning process and advise you to use a PC, a laptop or a tablet.

You can choose convenient days and times, as well as teachers in your account by clicking “Schedule” button. If you experience difficulties setting a schedule, please, contact EDSEN support via mail or by phone .

Class fee should be paid 3 days prior to the month and the receipt should be sent personally for the confirmation.

We recommend parents join the first lesson, but this is not required for future classes. If your child is 4-6 years old, it is especially important to support them emotionally at the trial class. We ask parents of pre-schoolers to stay in class until children get used to the teacher and online learning (usually 4-8 lessons).